හැදින්වීම
වලාකුළු පරිගණකකරණය යනු අන්තර්ජාලය හරහා සත්කාරක සේවා සැපයීම සම්බන්ධ ඕනෑම දෙයකට පොදු යෙදුමකි. මෙම සේවාවන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. ඒ යටිතල පහසුකම් සේවාවක් ලෙස, පලැට්ෆොම් සේවාවක් ලෙස සහ මෘදුකාංග සේවාවක් ලෙසය. වලාකුළු පරිගණකකරණය ආකාර කිහිපයක් දැකගත හැකිය. එනම්,